කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් දුරින් මාස්පොත වැලගනේ ප්‍රදේශයේ පදිංචියට හෝ වගාවට සුදුසු පොල් ගස් ඇතුළු ශාක වර්ග කිහිපයකින් සමන්විත පර්. 149 ක අගනා ඉඩම විකිණීමට තිබේ. (පර්. 45 කොටස් වශයෙන්ද ලබා ගත හැක.)
- සින්නක්කර ඔප්පු
- කුරුණෑගල-පුත්තලම ප්‍රධාන මාර්ගයට මීටර් 800 යි
- උඩබදලව මහා විද්‍යාලයට කි.මී. 3 යි
- කුරුණෑගල නගරයට කි.මී. 8.5 යි
- වාරියපොල නගරයට කි.මී. 14 යි
පර්චසයක මිල රු. 110,000 යි
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable land of 149 perches, consisting of several types of plants including coconut trees, suitable for residence or cultivation, is for sale in the Maspotha Welagane area, 800 meters from the Kurunegala - Puttalam main road. (45 perches can also be obtained in parts.)
- Freehold deed
- 800 meters to the Kurunegala-Puttalam main road
- 3 km to Udabadalawa Maha Vidyalaya
- 8.5 km to Kurunegala town
- 14 km to Wariyapola town
Price per perch Rs. 110,000
Call 'Babrella Properties' today to make this valuable land yours.