කුරුණෑගල නගර සීමාවේ ගැට්ටුවාන - මුත්තෙට්ටුගල රවුම් මාර්ගයේ පිහිටා ඇති දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පර්චස් 14.8
වර්ග අඩි 4100
කුරුණෑගල නගරයට 2.5km (මිනිත්තු 5)
ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1.7km (මිනිත්තු 3)
කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට 1.3 කි
කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම අධිවේගී මාර්ගයට 850m
බිම්-මහල
නිදන කාමර 4ක් (නානකාමර සහිත කාමර 2)
පොදු නාන කාමරයක්
සාලය
කුස්සිය
පිටත
සේවක නාන කාමරය
ගරාජය
පලවෙනි වැනි මහල
නිදන කාමර 2ක්
පොදු නාන කාමරයක්
කුස්සිය
සාලය
බැල්කනි 2ක්
බැංකු ණය සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි තිබේ.
මිල 35,000,000/- (පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කර ගත හැක)
මෙම වටිනා නිවස ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A two-storey house is for sale located on the Gettuwana - Mutthettugala circular road in Kurunegala city limits.
14.8 perches
4100 sq ft
2.5 km to Kurunegala city (5 minutes)
1.7 km to Lyceum International School (3 minutes)
1.3 km to Kurunegala Central Expressway Interchange
850m to Katugastota - Kurunegala - Puttalam Expressway
Ground floor
4 bedrooms (2 with attached bathrooms)
Shared bathroom
Living room
Kitchen
Exterior
Servant bathroom
Garage
First floor
2 bedrooms
Shared bathroom
Kitchen
Living room
2 balconies
All necessary documents for bank loans are available.
Price 35,000,000/- (Negotiable after inspection)
Call 'Babrella Properties' today to make this valuable house yours.