Single Story House for Rent in Ganemulla
🏡 හොරගොල්ල ගණේමුල්ල පරණ ගම්පහ පාරට ආසන්නව සහ 276 ගම්පහ - කඳාන ප්‍රධාන මාර්ගයට 250m දුරින් පිහිටි මෙම නිවස ඉතා ඉක්මනින් කුළියට හෝ බද්දට දීමට ඇත...🏘️
♦️ [ "ගණේමුල්ල ටවුන් එකට, දුම්රිය පොළට සහ, ජාතික පාසැල් වලට 1KM ඇතුළත පිහිටා ඇත...." ]
♦️ පර්චස් 14.5කි...
♦️ වර්ග අඩි 1100යි
🏡 ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
🏡 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🏠 ප්‍රධාන කාමර 02යි
🏠 සාලය
🏠 Dining Room 01යි
🏠 මුළුතැන්ගෙය
🏠 නිවස තුළ පිහිටි ටයිල් කරන ලද පොදු Bathroom 02යි
🏡 නළජල පහසුකම්...⛲🚰
🏡 විදුලිය...💡
🏡 පළල් පාර...🛣️
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔷 ගණේමුල්ල නගරයට 600m...🏙️🏪
🔶 ගණේමුල්ල දුම්රිය නැවතුම් පොළට 650m...🛤️🚂🚉
🔷 ගණේමුල්ල ගලහිටියාව ජාතික පාසැලට 900m...🚸🏫
🔶 හේමමාලි විද්‍යාලයට 800m...🚸🏫
🔷 ගණේමුල්ල ගොවිජන මධ්‍යස්ථානයට 1.5m...🌾🌽🥭
🔶 ගලහිටියාව සුභාද්‍රාරාම විහාරයට සහ ඉංග්‍රීසි බෞද්ධ දහම් පාසැලට 900m...🏯☸️
🔷 උතුරු-කොළඹ රාගම ශික්ෂණ රෝහලට 7.5km...🏥🏨
🔶 ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට 8km...🛣️ 🚧
♦️ (වැදගත්:- මාස 04ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ...💰💵🤝) ♦️
📌 මිළ ගණන් සාකච්ඡා කර ගිවිසගත හැකිය...
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Fernando මහතා...
හොරගොල්ල - ගණේමුල්ල
35000/=