අඖරුදු 03/04/05 බබාලට පදින්න පුළුවන් ...
හොඳම තත්වයේ තිබේ ...
ටයර් 💯% අළුත්...
කිසිම අඩු පාඩුවක් නෑ....
වටින මිලක් දැම්මේ...
ස්තූතියී ..
රණාලේ තියෙන්නෙ...
mobitel එක අනිවා වැඩ...