මිරිහානේගම ප්රදේශයේ, රඹාවැව – මිරිහානේගම මාර්ගයට ආසන්නව පිහිටා ඇති පර්චස් 120ක පොල් ඉඩමක් විකිණීමට ඇත.
- පොල් ගස් 40කට ආසන්න ප්රමාණයක් ඇත
- පොල් වගාව නඩත්තු නොකළ තත්ත්වයේ පවතී
- රඹාවැව – මිරිහානේගම අතුරු කාපට් මාර්ගයට මීටර් 100
- මිරිහානේගම හංදියට මීටර් 600
- වාරියපොල – හලාවත ප්රධාන මාර්ගයට (රඹාවැව) කි.මී. 4.6
- වාරියපොල – පුත්තලම ප්රධාන මාර්ගයට (පාදෙනිය) කි.මී. 5
- වාරියපොල නගරයට කි.මී. 9
මුළු මිල රු. 58,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
120 perches coconut land located in Mirihanegama area (Rambawewa – Mirihanegama Road) is available for sale.
- Around 40 coconut trees available
- Coconut trees are not maintained
- 100 meters to Rambawewa – Mirihanegama sub carpet road
- 600 meters to Mirihanegama Junction
- 4.6 km to Wariyapola – Chilaw main road (Rambawewa)
- 5 km to Wariyapola – Puttlam main road (Padeniya)
- 9 km to Wariyapola town
Total price Rs. 5.8 million
(Price can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.