මිරිහානේගම – රඹාවැව මාර්ගයේ, අඹකඩවර ප්රදේශයේ පිහිටා ඇති අක්කර 1ක ඉඩම සමඟ පැරණි නිවසක් විකිණීමට ඇත.
අක්කර 1ක ඉඩම සමඟ පැරණි නිවස
මුරයකට පොල් 500කට වැඩි අස්වැන්න
ජල ළිං පහසුකම් ඇත
මිරිහානේගම – රඹාවැව අතුරු කාපට් මාර්ගයට මීටර් 400
වාරියපොල – හලාවත ප්රධාන මාර්ගයට කි.මී. 2.4
රඹාවැව හංදියට කි.මී. 2.9
වාරියපොල නගරයට කි.මී. 7.2
මුළු මිල රු. 75,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
1 acre land with an old house located in Ambakadawara area (Mirihanegama – Rambawewa Road) is available for sale.
1 acre land with an old house
Around 500 coconut harvest per year
Water well available
400 meters to Rambawewa – Mirihanegama sub carpet road
2.4 km to Wariyapola – Chilaw main road
2.9 km to Rambawewa Junction
7.2 km to Wariyapola town
Total price Rs. 7.5 million
(Price can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.