Residential land for sale in Piliyandala, Suwarapola, Delthara.
2 nd Block from main road.
15 m To Piliyandala - Dampe Main bus Road.
3 km To Suwarapola Junction.
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within short distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, KDU Hospital, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
1 st Class Clear title.
Plan approved.
12 perches land.
Price 1.1 million ( 11 lacks ) per perch.
පර්චසයක මිල ලක්ෂ 11.
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල නගරයට ආසන්නව දැල්තර අගනා ඉඩමක් විකිණීමට.
ප්‍රධාන බස් මාරගයේ සිට දෙවෙනි ඉඩම.
පිලියන්දල - දම්පේ ප්‍රධාන බස්පාරට පාරට මී. 15.
සුවාරපොල හන්දියට කි. මී. 3.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් නුදුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, KDU රෝහලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 12.
පර්චසයක මිල ලක්ෂ 11.
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.