ටයර් සයිස් එක 12 (පොඩිම සයිස් එක..)
අවුරුදු 03/04/05 බබාලට පදින්නන පුළුවන්...
හොඳටම තියෙනවා...
ඉදිරිපසේ කූඩය විතරක් ඩැමේජ්..
ගයිඩ් වීල් අලුතෙන් දැම්මේ
හෝන් කන්නාඩි දාලා තියෙන්නේ...
බ්රේක් 💯💯 හොඳටම තියෙනවා..