Highly residential Superb land for sale in Piliyandala Batakettara.
Kotagedara On Church road.
1 km To Main Road.
Close to Piliyandala Town.
20 Feet Wide road ways to the land.
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within short distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
1 st Class Clear title.
Plan approved.
11 perches land.
Price 675,000/- per perch.
පර්චසයක මිල ලක්ෂ 6/75
Total price 7,425,000/-.
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
බටකැත්තර, කොටගෙදර පල්ලිය පාරෙන්.
අඩි 20 පාරට මුහුනලා.
ප්‍රධාන බස්පාරට පාරට කි. මී. 1.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් නුදුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 11.
පර්චසයක මිල ලක්ෂ 6/75.
සම්පූර්ණ මිල ලක්ෂ 74/25.
පරික්ෂාකිරීමෙන් පසු සුළු වශයෙන් මිල වෙනස්කරල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.