වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ මහකෙළිය ප්රදේශයේ තිලකදසනායක මාවතට මුහුණලා පිහිටා ඇති පර්. 100ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- පොල්, තේක්ක, අඹ ආදී විවිධ ශාක වලින් සමන්විතයි
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 950 යි
- වාරියපොල නගරයට කි.මී 6 යි
- කුරුණෑගල නගරයට කි.මී 15.7 යි
පර්චසයක මිල රු. 85,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 100 perches land is for sale, located in Mahakeliya area on the Wariyapola - Kurunegala main road, facing Thilakadasanayake Mawatha.
- Freehold deeds
- Consisting of various trees such as coconut, teak, mango etc.
- 950 meters from the Wariyapola - Kurunegala main road
- 6 km from Wariyapola town
- 15.7 km from Kurunegala town
Price per perch is Rs. 85,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.