යෝගට් නිෂ්පාදන ඇසුරුම් සේවක සේවිකාවන් කොළඹ
කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ යෝගට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම කඩිනිමින් සිදු කරනු ලබයි (පුහුණු/නුපුහුණු )සේවක සේවිකාවන්.
නිෂ්පාදන ඇසුරුම් ලේබල් ගබඩා යන අංශ සඳහාත් සුදුසුකම් මත සුපර්වයිසර් තනතුරු සහ අනෙකුත් කාර්යාල තනතුරු සඳහාද බඳවා ගනු ලබයි.
👉විවාහක අයවලුන් සඳහා දෙදෙනාටම රැකියාව කිරීමේ හැකියාව ඇත
👉යහළුවන්ට කණ්ඩායමක් ලෙස රැකියාවේ යොමු වීමේ හැකියාව ඇත.
👉අධ්‍යාපන කටයුතු හදාරන අය සඳහා අධ්‍යාපන කටයුතුවල නිරතවීමේදී අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබා දෙනු ලබයි.
👉නවාතැන් පහසුකම්(හොස්ටල්) සහ කෑම බීම නොමිලේ ලබාදීම සිදුකරනු ලබයි.
👉ප්‍රවාහනව පහසුකම් නොමිලේ ලබාදීම.
(වයස අවුරුදු 17ට වැඩි ඕලෙවල් පෙනී සිටි සියලූම දෙනා සඳහා දැන්ම අයදුම් කිරීමේ හැකියාව ඇත)
:-) සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ ඉතාමත් ඉක්මනින් සම්බන්ධ වන්න
සුදුසුකම්
==========
1) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
2) O/L පෙනී සිටිම ප්‍රමාණවත්
3) අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුකම්මත කාර්යාල තනතුරු සඳහා යොමු කිරීම්
ප්රතිලාභ
=========
45000-85000 අතර වැටුප් ගෙවීම්.(මූලික වැටුප 34500ක්, මූලික වැටුප සමගින් සියලූම දීමනා සහිතයි)
ඔබට ආසන්නම කර්මාන්ත ශාලාව පවතින ප්‍රදේශයට රැකියාව ලබාදීම
වැඩි විස්තර සඳහා අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න
0768810143
සම්බන්ධ වීමට නොහැකි වූ අය කෙටි පණිවිඩ යොමු කරන්න, 0768810143 ( whatsapp මාර්ගයෙන්)