කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි විසිතුරු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා සේවක සේවිකාවන් බඳවා ගැනීම කඩිනමින් සිදුකරයි.
නිෂ්පාදනය, ඇසුරුම්,ලේබල්,සුපවයිසර්,ගබඩා අංශය,ප්‍රවාහන අංශය සහ අධ්‍යාපන සුදුසුකම් මත කාර්යාලීය තනතුරුවලට බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
සුදුසුකම්=:
•• වයස අවුරුදු 17-50 අතර සියලුම දෙනාට සම්බන්ධ විය හැක.
•• පලපුරුද්ද අවශ්‍ය නැත.
ප්රතිලාභ=:
•• දිනකට1800-2500 අතර සාමාන්‍ය වැටුප් ගෙවීම්.
•• සති වැටුප් මාසික වැටුප් වශයෙන් වැටුප් ලබා ගැනීමේ හැකියාව.
•• විවාහකයින්,යහළුවන් කණ්ඩායම් වශයෙන් බඳවා ගන්නා අතර එකම අංශය සඳහා යොමු කිරීම්.
•• දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයෙකුට සේවය කිරීමේ හැකියාව ඇත.
•• නවාතැන් පහසුකම් කෑම බීම නොමිලේ ලබාදීමක් සිදුකරයි.
•• රජයේ අනුමත දීමනා සහ නිවාඩු සහිතයි.
•• ප්‍රවාහන පහසුකම් සහිතයි.
•• අධ්‍යාපන කටයුතු හදාරන සිසුන්ටද පහසුව පරිදි සේවය කිරීමේ හැකියාව ඇත.
ඔබත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයකු නම් අප නිලධාරීන් හරහා සම්බන්ධ වන්න.අප නිලධාරීන් සම්බන්ධ කරගත නොහැකි අවස්ථාවක වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.
📞0772638273
📞0768810143