මොරටුව පිහිටි රුවල් බෝට්ටු සමාජයකට යාන්ත්රික බෝට්ටු පදවන්නට සහ බෝට්ටු වෑඩ සදහා කෙනකු අවශයයී.
විශ්රාමික නාවික හමුදා සාමාජිකයකු විම සුදුසු කමකි.
සෙනසුරාදා, ඉරිදා අතුලුව සතියකට දින 5 ක වෑඩ.
මාසික වෑටුප 50,000/=.