Kapruka.com සමාගමට අනුබද්දිත කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි Java Lounge අවන්හල් සමූහය සදහා සැහැල්ලු හා බරවාහන පැදවිය හැකි රියදුරු මහතකු බදවාගැනීමට අවශ්‍යව ඇත.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රියදුරු
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-40ත් අතර
【~】✪ ආහාර හා නවාතැන් පහසුකම් නිවාඩු හිමිකම් ඇත
【~】✪ අතිකාල දීමනා / නිවාඩු දින ගෙවීම් සහිතයි
【~】✪ E.P.F / E.T.F සහිතයි.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
【~】✪ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0702683603
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : nadiranga@kapruka.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No 404, Nawala Road, Nawala.