ලී, යකඩ, බිත්ති සහ සුළු වශයෙන් කොන්ක්‍රීට් විදීමටත්, ඇණ කරකැවීමටත් සුදුසු මිලිමීටර් 10 දක්වා කටු භාවිතා කල හැකි යකඩ චක් එක, බ්‍රශ්ලස් මෝටරය සහ හැමර් පහසුකම සහිත කෝඩ්ලස් ඩ්‍රිල් යන්ත්‍රය.
*** මාස 06ක වගකීම ***
භාවිතාකල හැකි කටු ප්‍රමාණයන් : මිලිමීටර් 1.5 සිට 10 දක්වා
භ්‍රමණ වේගය :අදියර දෙකකි,
අඩු වේගය :මිනිත්තුවට වට 400 දක්වා.
වැඩි වේගය :මිනිත්තුවට වට 1400 දක්වා.
බැටරි වෝල්ටීයතාව : 21V.
ටෝර්ක් : 45 Nm
හැමර් පහසුකම : ඇත
මෝටර වර්ගය : කාබන් බ්‍රශ් රහිත
බැටරි ධාරිතාව : 2000 mAh. (2.0 Ah)
බැටරි තාක්ෂණය : lithium ion.
ඇණ තදකිරීමේදී තද වන ප්‍රමාණය සුසර කල හැක.
මෙම යන්ත්‍රය සමග
♦ බැටරි 2ක් (21V).
♦ චාජරයක්.
♦ ප්ලාස්ටික් බහාලුමක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 13,150.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
-------------------------------------------------------------------------
Brand : XCORT Model : XDC08-2102TBL
Cordless drill with iron chuck, brushless motor and hammer facility, suitable for drilling and driving nails in wood, iron, walls and a little bit of concrete.
***06 Months Warranty ***
Bit range : 1.5mm to 10mm.
Speed Levels : 02 Levels
Speed : Low range : 0 - 400 RPM.
Speed : High range : 0 - 1400 RPM.
Voltage : 21V
Torque : 45 Nm
Hammer Facility : Yes
Motor type : Brushless Motor
Battery Capacity : 2000 mAh. (2.0Ah)
Technology : Lithium ion.
Tension adjustable screwdriver with full lock function for drilling.
♦ Two batteries .
♦ A Charger.
♦ A plastic carry case.
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 13,150.00
** Cash On Delivery (COD) is available for your convenience**
Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


"RIDER" Impact Drill With Hammer- 1350W
MEMBERColombo, Industry Tools & MachineryRs 5,65055 days
"XCORT" MMA275 Welding Plant - 275A
MEMBERColombo, Industry Tools & MachineryRs 15,50055 days
"XCORT" Wet and Dry Vacuum Cleaner - 12L
MEMBERColombo, Industry Tools & MachineryRs 13,50017 days
Circular Saws / Power Saw- (RIDER, MEN, XCORT, RONIX)
MEMBERColombo, Industry Tools & MachineryRs 10,75055 days
