100%ක්ම ජර් මන් තාක්ෂණයෙන් සපිරි, 275A පහසුකම් ඇති, ඕනෑම වෙල්ඩින් වැඩක් සඳහා සුදුසු වෙල්ඩින් යන්ත්‍රය.
*** මාස 6ක වගකීම ***
ඇම්පියර් ප්‍රමාණය : 275A
වෙල්ඩින් ක්‍රියාවලි : MMA
තාක්ශණය : IGBT ඉන්වර්ට
වෝල්ටීයතාවය : 230V, 50 hz
සිසිලන පද්ධතිය : විදුලි පංකා සිසිලනය
♦ 275A ප්ලාන්ට් එකෙන් - 12කූරු නොනවත්වා
10කූරු - 20ක් පමණ
වැඩකිරීමට හැකියාව ඇත.
මෙම යන්ත්‍රය සමග
♦ කම්බි බ්‍රශ් එකක් සහ බොර කඩනයක්
♦ අර් ත් කේබලයක්
♦ හෝල්ඩර් කේබලයක්
♦ අත් පලිහක් නොමිලේ.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු මුදල්ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස පිහිටි ස්ථානයට පැමිනීමෙන් යන්ත්‍රය පරීක්ෂාකර බැලිය හැක.
අපගේ ලිපිනය
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
-------------------------------------------------------------------------------------
275A ARC Welding plant made with 100% German technology, suitable for all kinds of welding works.
***06 Months Warranty ***
Amperage : 275A
Input Voltage : 230V / 50-60Hz
Welding Processes : MMA
Cooling System: Industrial-grade fan cooling
Technology: Advanced IGBT Inverter
♦ 275A Welding Plant - 12Rod - Nonstop
10Rod - 20/25 Pcs
Following items will be given free of charge with each machine.
♦ Steel Wire brush
♦ A earth Cable
♦ A holder Cable
♦ A hand Shield
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, travel about 2.5 kilometers on the Horana Road (280 Bus Road), turn left at the Mattegoda Junction, pass Vidyadeepa College, and continue on the Horana Road (280 Bus Road) for about 700 meters, and then come to the Location on the right side to inspect the machine.
Our Address
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


ARC/MIG/TIG Welding Plant 3 in1 - 300A
MEMBERColombo, Industry Tools & MachineryRs 25,95049 days
"XCORT" Wet and Dry Vacuum Cleaner - 12L
MEMBERColombo, Industry Tools & MachineryRs 13,50042 days
"XCORT" Brushless Cordless Drill With Hammer - 21V
MEMBERColombo, Industry Tools & MachineryRs 13,15015 days
Demolition Hammers (2200W)- MEN/ XCORT/ DIMO/ DONGCHENG
MEMBERColombo, Industry Tools & MachineryRs 33,70022 days
