දිවයිනේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයක් වන "RIDER"වර් ගයේ වෘත්තිමය භාවිතය සඳහා සුදුසු හැමර් ඩ්‍රිල් යන්ත්‍ර දැන් ලංකාවේ අඩුම මිලට.
*** මාස 3/ දින 100 වගකීම ***
වොට් ප්‍රමාණය : 1350W
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 2800
භාවිත කල හැකි කටුවේ ප්‍රමාණය : 12m (අඟල් 1/2) දක්වා
හැමර් පහසුකම : ඇත
වේගය අඩු වැඩි කිරීම : ඇත
ඉදිරිපසට සහ පසුපසට භ්‍රමණය කල හැක.
සෑම යන්ත්‍රයක් සමගම
♦ හැඬලයක්
♦ කටු සවිකිරීම සඳහා යතුරක්
♦ ගැඹුර මැනිමේ කූරක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 5,650/- සිට ඉහලට,
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස පිහිටි ස්ථානයට පැමිනීමෙන් යන්ත්‍රය පරීක්ෂාකර බැලිය හැක.
අපගේ ලිපිනය
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
---------------------------------------------------------------------------------------
The island's most popular brand, "RIDER" impact Drills / Hammer Drills ideal for industrial and domestic use, are now available at the lowest prices in Sri Lanka.
***03 months / 100 Days Warranty ***
input power* : 1350 W upwords
No-load speed* : 2800 r.p.m
Usable Bit Size : Up to 13 mm (HSS / Wood drill bits / Concrete drill bits)
Hammer Facility : YES
Speed Control : YES
Forward & Reverse : YES
facility
Following items will be given free of charge with each machine.
♦ A Handle
♦ A Depth Measuring Stud
♦ A key to fix Drill Bits
🔴 Special Price after discounts: Rs. 5,650.00 upwards
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, travel about 2.5 kilometers on the Horana Road (280 Bus Road), turn left at the Mattegoda Junction, pass Vidyadeepa College, and continue on the Horana Road (280 Bus Road) for about 700 meters, and then come to the Location on the right side to inspect the machine.
Our Address
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


"XCORT" Brushless Cordless Drill With Hammer - 21V
MEMBERColombo, Industry Tools & MachineryRs 13,15050 days
"MEN" Bench Drill machines (Drill press) 13mm-25mm
MEMBERColombo, Industry Tools & MachineryRs 21,95019 days
"HUGO" Rotary Hammer (3 Action) - 800W
MEMBERColombo, Industry Tools & MachineryRs 13,45057 days
"MEN" Rotary Hammer (3 Action) - 800W
MEMBERColombo, Industry Tools & MachineryRs 12,95057 days
