අප වත්තල පිහිටි Advertising and Printing කරන අප ආයතනයට පුහුණු/නුපුහුණු වැල්ඩින් කරුවන් අවශ්‍යයි. වැටුප රු. 45,000 - රු. 60,000 දුර පලාත් වල අය පමණක් බඳවා ගැනේ (නවාතැන් පහසුකම් සමඟ කෑම නොමිලේ)
මෙතුලි හොල්ඩින්ස් පුද්ගලික සමාගම
නො. 06, ගාල හන්දිය, හේකිත්ත පාර,
වත්තල.