මුදණ කටයුතු කරන අප ආයතනයට අවුරුදු 25ට නොවැඩි පුහුණු/නුපුහුණු සේවිකාවන් අවශ්‍යයි අ.පො.ස. සමාන්‍ය පෙළ සමත් අයවලුන් බදවා ගනු ලැබේ. වැටුප රු. 35,000 සිට රු. 45,000 දක්වා වත්තල අවටින් විශේෂයි සියලුම සහතික සමග පැමිණෙන්න.
මෙතුලි හොල්ඩින්ස් පුද්ගලික සමාගම
නො. 06, ගාල හන්දිය, හේකිත්ත පාර,
වත්තල.