වත්තල පිහිටි මුුද්රණ කටයුතු කරන අප ආයතනයට අපගේ ආයතනයේ ඇති මැෂින් වල වැඩ කිරීමට හා අනෙකුත් වැඩ වලට අත් උදව්කරුවන් අවශ්‍ය කර තිබේ. අවුරුදු 18-35 ත් අතර පිරිමි (පුහුණු / නුපුහුණු). වැටුප රු. 35,000/- සිට 45,000/-. වත්තල, කදාන, රාගම, ප්‍රදේශ වලින් විශේෂයි.
(දුර පළාත් අය සදහා නවාතැන් පහසුකම් සමග කෑම නොමිලේ).
මෙතුලි හොල්ඩින්ස් පුද්ගලික සමාගම
නො. 06, ගාල හන්දිය, හේකිත්ත පාර,
වත්තල.