Water Dispenser Hot
අප සතුව ඇති තොග අවසන් කරගැනීම සදහා රුපියල් හතලිස් පන්දහසක් වටිනා Pearl Hot & Cold Water Dispensers තොගය ඉතාම විශාල වට්ටමක් සමග විකිණනවා.
.
කම්ප්රෙශරයක් මගින් වතුර කූල් කරන මේ වගේ ඉහල ප්‍රමිතියේ ඩිස්පෙන්සර් එකක් ඔයාට කොහෙන්වත් ආයෙ මේගානටනම් ගන්න ලැබෙන්නෙ නෑ 😌 හොදට මිල ගනන් හොයලා බලල ඇවිත් ඇරන් යන්න.
විස්තරේ මෙහෙමයි
✅ ටැප් තුනක් එනවා, Hot, Cold සහ සාමාන්‍ය වතුර
✅ කූල් වෙන්නෙ කම්ප්රෙශරයක් මගින් ඒ නිසා විදුලිය ගොඩක් ඉතුරු වෙනවා වගේම ඉක්මනට කූල් වෙනවා.
✅ වොට් 550ක හීටරයක් එන නිසා ඉක්මනට වතුර රත් කරගන්න පුලුවන් වගේම තේ හදන්න නටන උණුවතුර ගන්න පුලුවන්.
✅ විදුලිය සුරකින Intelligent Design එක - මේක ඔයා ඔන් කරල තිබ්බට දවස පුරාම වතුර කූල් වෙන්න කරන්ට් එක යන්නෙ නෑ. මේක ඇතුලෙ තියෙන ස්ටොක් ටෑන්ක් වලට වතුර කූල් වෙලා ස්ටෝර් වෙනවා. ආයෙ වතුර ඉවර උනාම තමයි කූල් වෙන්න විදුලිය යන්නෙ.
✅ යට ලොකු Storage Compartment එකක් එනවා කප්ස්, තේකොල, කෝපි වගේ දේවල් ස්ටෝර් කරල තියාගන්න පුලුවන්. .
✅ ඉතාම ඉහල ප්‍රමිතියේ නිමැවුම - වෙලදපලේ සාමාන්‍යයෙන් විසිදාහා තිස්දාහා අතර තියන ප්ලාස්ටික් බොඩි එක එන බාල ඩිස්පෙන්සර් වගේ නෙවෙයි මේක ඉහලම ප්‍රමිතියෙන් හදලා තියෙනවා ඔයාට බැලුව ගමන් වෙනස තේරෙයි 😎
✅ අපේ ටෙක්නීශන්ල මැශින්ස් සම්පූර්ණයෙන් පරීක්ශා කරලා ෆුල් සර්විස් එකක් කරලා ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නෙ ඇවිත් බලලා වතුර දාලා චෙක් කරලා ඇරන් යන්න පුලුවන්.
✅ ගෙදර පොඩි අය ඉන්නවනම් එයාලා අත පුච්ච ගන්න එක වලක්වන්න සේෆ්ටි ලොක් එකක් එනවා හොට් වෝටර් එකට
මැශින්ස් හැම එකම සුපිරිම තත්වයෙන් තියෙනවා සීරීමක්වත් නෑ. බාල ප්ලාස්ටික් වලින් හදපු මැශින් වගේ අවුවට පිච්චිලා පාට කහ වෙන්නෙ නෑ.
මේ ඩිස්කවුන්ට් එක අපි දෙන්නෙ මැයි මුල් සතියෙ විතරයි ඉතින් මුලින්ම වෙලදපලේ මිල ගනන් බලන්න 😌 මැශින් තුනක් අපෙන් ගන්න පුලුවන් සාමාන්‍යයෙන් වෙලදපලේ තියන මේ සමාන එක ඩිස්පෙන්සර් එකක මිලට.
කම්ප්රෙශරය එන ඩිස්පෙන්සර් අපි ඩිලිවරි කරන්නෙ නෑ (ඉලෙක්ට්‍රික් ඒව කරනවා) ඇවිත් බලලා ඇරන් යන්න තියෙන්නෙ මහනුවර ලේවැල්ල පාර එහෙම නැත්නම් දර්මාශෝක මාවතේ.
ලොකේශන් එක හොයාගන්න ඕනෙනම් Google maps එකේ Lahiru Printers කියල Search කරන්න.
මේ මිලට දෙන්නෙ මැශින්ස් 5ක් විතරයි 🥴
අනිත් ඩිස්පෙන්සර් වල මිලගනන් දැනගන්න ඕනෙනම් අපට මැසේජ් එකක් එවන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



