රස්නෙ දවස් වල පැය ගනන් ෆ්‍රිජ් එකේ බෝතල් දාලා බලන් ඉන්න දෙයක් නෑ විනාඩි ගානක් ඇතුලත වතුර කූල් කරගන්න නැත්නම් තේ එකක් හදාගන්න රත් කරගන්න ගෙදරකට අත්‍යාවශ්‍ය Hot and Cold Water Dispensers දැන් අඩුම මිලට අපෙන් මිලදී ගන්න පුලුවන්.
ASTRO Electric Hot & Cold Two Tap water Dispenser
✅ 550W Heater
✅ Electric Cooling 105W
✅ Tower Type නිසා මේසෙ උඩ තියන්න ඕනෙ නෑ
✅ ලීටර් 19,20 ඕනෙම වතුර බෝතලයක් දාන්න පුලුවන්.
✅ යට Storage compartment එකක් එනව කෝප්ප එහෙම දාලා තියන්න පුලුවන්
සාමාන්‍ය මිලෙන් 50% ක වට්ටමක් එක්ක අපෙන් මිලදී ගන්න පුලුවන්. දින දහයක ඉවෙන්ට් එකකට පාවිච්චි කරලා සම්පූර්ණයෙන් සර්විස් කරපු අලුත්ම මැශින් ලොකු ස්ටොක් එකක් අපි ලග තියෙනවා සීරීමක්වත් නෑ 😌
හැමදේම චෙක් කරල සර්විස් කරල තියන නිසා අලුත්ම මැශින් එකක් කඩෙන් මේ මිලෙන් දෙගුණයක් දීල ගන්න වෙලාවෙ ඔයාට ලොකු වාසියක් 😎