🚨 රැකියා අවස්ථා – Thilapiya Restaurant, Colombo 07 🚨
Colombo 07 හි පිහිටි Thilapiya Restaurant සඳහා Waiters සහ Waitresses බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
• වයස 18–35 අතර විය යුතුය
• මනා පෞර්ශයකින් හෙබි, ප්‍රියමනාප උසස් සේවා හැකියාවක් ඇති,
• කණ්ඩායම් හැගීමෙන් වැඩකල හැකි අයවළුන් විය යුතුය.
• පළපුරුද්ද තිබීම සුදුසුකමක් වනු ඇත.
ඔබට ලැබෙන පහසුකම්
• නවාතැන් පහසුකම් - Accommodation.
• ආහාර - Meals.
• උසස් සුහදශීලී වැඩ පරිසරයක්.
• දක්ෂතාවය මත උසස්වීම් හා ඉහල වැටුප් ලබාගතහැක.
අයදුම් කිරීමට,
ඔබගේ CV එක එවන්න:
📧 hello@viorenadvisory.lk
📱 WhatsApp: 077 677 9389
ඔබගේ නව රැකියා අවස්ථාව Thilapiya Restaurant සමඟ අදම අරඹන්න!