🔶 Dragons Chinese Den Restaurant – Trainee Waiter / Waitress සඳහා අවස්ථා ඇත 🔶
📍 ස්ථානය: Havelock City Mall, කොළඹ 05
💼 තනතුර: Trainee Waiter / Waitress
💰 මුලික වැටුප: රු. 45,000 – 60,000 (Overtime සහ අනෙකුත් දීමනා ඇතුළුව)
🏠 නවාතැන් පහසුකම් නොමැත
අප බලාපොරොත්තු වෙන්නේ:
✔ සේවය කිරීමේ හැකියාව හා ඉක්මන් ක්‍රියාකාරිතාව
✔ හොඳ පෞරුෂත්වය සහ පෙනුම
✔ කණ්ඩායම් සමඟ හවුල්ව වැඩ කිරීමට හැකියාව
✔ සන්නිවේදන කුසලතා
✔ පාරිභෝගිකයින් සමඟ සුහදශීලී ලෙස හැසිරීම
📝 අත්දැකීම් අවශ්‍ය නැත.
Training අප විසින්ම ලබාදේ.
📞 ඔබ මෙම කොන්දේසි වලට එකඟ නම්,
මෙම සතිය තුළ භෞතික (Physical) සම්මුඛ පරීක්ෂණයක් ගත හැක.
📩 ඉක්මණින් අයදුම් කිරීමට WhatsApp / Call කරන්න:
076 570 5443