We are recruiting experience waiters/waitress for the Coffee Luv cafe and Restaurant located at Kandana, (Colombo - Negombo Road)
අපගේ Coffee Luv අවන්හල සඳහා පළපුරුදු වේටර්-වරුන් (කාන්තා සහ පිරිමි) වහාම බඳවා ගැනේ. ඔබට තරගකාරි වැටුප් සහ දීමනා සමඟ ආහාර පාන හිමිවේ. කඳාන අවට පදිංචිය විශේෂ සුදුසුකම්ක් වේ.
ඔබගේ අයදුම්පත (CV) 0771759700 ට WhatsApp කරන්න. නැතිනම් dhammika.samanala@yahoo.com වෙත email කරන්න.