We are recruiting experience cashier cum computer operator for the Coffee Luv cafe and Restaurant located at Kandana, (Colombo - Negombo Road)
අපගේ Coffee Luv අවන්හල සඳහා පළපුරුදු Cashier තනතුස් සඳහා වහාම බඳවා ගැනේ. ඔබට තරගකාරි වැටුප් සහ දීමනා සමඟ ආහාර පාන හිමිවේ. ඔබගේ පරිගණක දැනුම අමතර සුදුසුකමක් වන අතර, කඳාන අවට පදිංචිය විශේෂ සුදුසුකම්ක් වේ.
ඔබගේ අයදුම්පත (CV) 0771759700 ට WhatsApp කරන්න. නැතිනම් dhammika.samanala@yahoo.com වෙත email කරන්න.