පර්චස් තුනාමාරක පිහිටීම නිවස වල්පොල දුම්රිය ස්ථානයට මීටර් 700 පමණ .
රාගම දුම්රිය ස්ථානයට කිලෝමීටර් එකා මාරක් පමණ දුරින්
නිවසේ නිදන කාමර දෙකක්
නාන කාමරයක්
විශාල සාලයක්
ත්රීවිල් එකක් දැමීම සඳහා ස්ථානයක්
අඩි 8 යුත්පාර
(ත්රිවිල් කුඩා වාහනයකට යෑමට හැක)
අත්පිට මුදලට පමණි
කැනුම් කරුවන් පමණක්අමතන්න
අවසාන මිල ලක්ෂ 37
නිවසේ හිමිකරුවන් ඉරිදා දින පමණක් සිටින බැවින් ඉරිදා දින පමණක් නිවස බැලීමට හැක