කඳාන එකේ කණුවට මීටර 500දුරින් කපු ගාර පාරේ
අඩක් නිමකළ මෙම දෙමහල් නිවස සම්පූර්ණ ගඩොලින් නිමවා ඇත තට්ටු තුනක් සඳහා අත්තිවාරම් දමා ඇත පළමු මහලේ slab එක දමා ඇත
පහත මහලේ කාමර දෙකක්
නාන කාමරයක්
විශාල සාලයක්
ගරාජයක්
දෙවන මහලේ
කාමර තුනක්
සාලයක්
සියලු ලී කිවිලි .අනුමැතිය .
ගැනුම්කරුවන් පමණක් අමතන්න