රාගම බටුවත්ත දුම්රිය ස්ථානයට මීටර 600 දුරින්
අලුතෙන් ඉදිකරමින් පවතින දෙමහල් නිවස
(මාසයක් ඇතුළත නිමකර දිය හැක)
නිදන කාමර තුනක්
නාන කාමර දෙකක්
3 bedroom
2 bathroom
(2 kitchen with pantty)
Roller gate
නිවස සවි ශක්තිමත්ම සාදා ඇත
මෙම නිවස අත්පිට මුදලට පමණි
ගැනුම්කරුවන් පමණක් අමතන්න
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරවා ගන්න