පර්චස් තුනහමාරක නිදන කාමර දෙකක් සහ නාන කාමරයක්.අඩි අටක පාර
ත්රීවිල් එකක් දැමීම සඳහා ගරාජයක්
වල්පොල දුම්රිය ස්ථානයට මීටර් 700
අඩි 8 ක පාර ත්රිවිල් වැනි කුඩා වාහනයකට පමණක් කෑමට හැක
නිවස බැලීම සඳහා ඉරිදා දින පමණි
මිල ගණන් සාකච්ඡා කර ගත හැක