පර්චස් 8 යුත් සාදා යමින් පවතින නව නිවසක් විකිණීමට.
නිදන කාමර දෙකක
නාන කාමර දෙකක්
සාලය
කුස්සිය
සහිතව මෙම නිවස දැනට නිමවීම පවතින අතර
මුදල් හදිසියක් මත විකිණීමට ඇත
බුලු ගහගොඩ දුම්රිය ස්ථානයට මීටර 800
266 ගනේ මුල්ල ජායල බස් පාරට මීටර 250 දුරින්
ඉතා වැදගත් පරිසරයක පිහිටා ඇති මෙම නිවස ඔබේ කරගන්න .
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරගත යුතුයි
අත්පිට මුදලට ගැනීමට හැකි අය පමණක් අමතන්න
බ්‍රෝකර් මහත්වරු ඇමතීමෙන් වළකින්න
සියලු නීතියානුකූල ලිවිකිළි ඇත