නිවස බැලීමට හැකිවන්නේ සෙනසුරාදා ඉරිදා දින පමණි
තෙවත පල්ලියට මීටර් නමසීයක් දුරින් තනිවත්තේ තනි නිවසක් කුලියට
නිදන කාමර තුනයි
නාන කාමරයක්
විශාල සාලයක්
වටතාප්ප සහිතව වාහන දෙකක් නැවතීමේ පහසුකම් සහිතයි
නිවස බැලීම සඳහා දිනක් වේලක් වෙන් කරවාගන්න
බ්‍රෝකර් ගාස්තු අයකරනු ලැබේ