ඉඩමේ ප්රමාණය : පර්චස් 10
කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත
ජල නලය හා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව ⚡💧
පාදුක්ක ඉංගිරිය පිටකොටුව මාර්ගයට 400m ක් පමණයි 🛣️
අරුක්වත්ත දුම්රියපොළ සදහා දුර 400m ක් පමණයි 🛤️
පදුක්ක නගරයට 1.4km ක් දුරින් 🛣️
පදිංචියට ඉතා සුදුසුයි
හතරැස් ඉඩම
නිරවුල් සින්නක්කර ඔප්පු
නිස්කලංක පරිසරය
ගංවතුර අපදාවලින් තොර ප්රදේශයකි
Location : Padukka, Arukwatta, Ganegoda Pedesa - Colombo District
Size : 10 Perch
Electricity And Water Supply Are Available ⚡💧
1.4 km Only To Padukka Town 🛣
400m Only To Padukka - Ingiriya Pettah Road 🛤️
400m Only To Arukwatta Railway Station 🛣
Residential area
Serene environment
Square landscape
An area free from flood disasters