නිවහනක් වෙනුවෙන් ඔබ දකින සිහිනය යථාර්ථයක් කරගන්න වගේම සුරක්ෂිත ආයෝජනයකට, පාදුක්ක - වග පාරෙන් වටිනා බිම් කොටස්
* 239 වග - පාදුක්ක බස් පාර මුහුණලා
* පින්නවල දුම්රියපලට ඉතා සමීපයෙන්
* පින්නවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින්
* පාදුක්ක නගරයට 10min
* මීපේ නගරයට 10min
* හංවැල්ල නගරයට 10min
* පින්නවල මහ විද්‍යාලයට 600m
* තුම්මෝදර මහ විද්‍යාලයට 3km
* හොරණ ,ඉංගිරිය , නගර වලට පහසුවෙන් ලගා විය හැක
✳තෙකලා විදුලිය
✳නල ජලය
✳නිරවුල් ඔප්පු
ගෙවීමේ ක්‍රම
✨මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
✨රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
✨50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
✨නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
✨එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
✨වැඩි විස්තර සදහා අදම විමසන්න.