නිවහනක් වෙනුවෙන් ඔබ දකින සිහිනය යථාර්ථයක් කරගන්න වගේම සුරක්ෂිත ආයෝජනයකට, පාදුක්ක - වග පාරෙන් වටිනා බිම් කොටස්
•239 වග - පාදුක්ක බස් පාර මුහුණලා
•පින්නවල දුම්රියපලට ඉතා සමීපයෙන්
•පින්නවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින්
•පාදුක්ක නගරයට 10min
•මීපේ නගරයට 10min
•හංවැල්ල නගරයට 10min
•පින්නවල මහ විද්‍යාලයට 600m
•තුම්මෝදර මහ විද්‍යාලයට 3km
හොරණ ,ඉංගිරිය , නගර වලට පහසුවෙන් ලගා විය හැක
✳තෙකලා විදුලිය
✳නල ජලය
✳නිරවුල් ඔප්පු
ගෙවීමේ ක්‍රම
•මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
•රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
•50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
•නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
•එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
•වැඩි විස්තර සදහා අදම විමසන්න.