---------------------------------------------------------------------------
🔴 Valuable Land For Sale at Alubomulla, Panadura
---------------------------------------------------------------------------
🔶 ස්ථානය - අලුබෝමුල්ල ජාතික පාසල අසල, පානදුර
🔶 පර්චස් - 10
🔶 ප්රධාන පාරට මීටර 20
🔶 ජල පහසුකම සහිතයි
🔶 පානදුර නගරයට කි.මි. 4 යි
🔶 තුන් පැත්තකින් වට තාප්පය සහිතයි
🔶 නිසංසල පරිසරය
🔶 වැදගත් අසල්වැසියන් සහිතයි
🔶 ඉඩමේ ප්ලෑන ද අනුමත කර ඇත
🔶 බැංකු ණය ගත හැක
🔶 බැංකු රෝහල්, පාසැල් ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ පිහිටා ඇත.
🔶 බ්රෝකර්වරුන්ගේ සේවය අනවශ්යයි
👉 මිල - පර්චසය රු. 800,000/=