Vauable Newly Built Two Stories House
—-----------------------------------------------------------------------------------------
🛑 Vauable Newly Built Two stories House For Sale At Bandaragama
—-----------------------------------------------------------------------------------------
🔶 Land Size - 10 Perch
🔶 House Size 2840 Sq.Ft.
🔶 Ground floor 1647sq/ft
🔶 First Floor 1193sq/ft with moor space to extend
🔶 4 Bedrooms
🔶 2 Bathroom
🔶 1 Servant Bathroom Outside
🔶 2 Large Living area for Each Floors
🔶 Large Dining area with pantry
🔶 2 Kitchens for Each Floors
🔶 100m to Bandaragama-Colombo/Piliyandala Main Road
🔶 1.5 km to Bandaragama Town.
🔶 2.5 km to Galanigama Highway Entrance
🔶 1km to Bandaragama Central Collage and Lyciam
🔶 Parking Available
🔶 2 Separate Electricity Meters
🔶 Private Road
🔶 Surrounding wall
🔶 Decent neighbourhood
🔶 Calm and Quiet Environment
🔶 Fully Tiled
🔶 Separate Entrance for the Upper Floor
🔶With all building approved
—-----------------------------------------------------------------------------------------
🛑 බණ්ඩාරගම පිහිටි අලුතින් ඉදිකළ වටිනා නිවස ඉක්මනින් විකිණීමට
—-----------------------------------------------------------------------------------------
🔶 ඉඩම් ප්‍රමාණය - පර්චස් 10
🔶 නිවසේ ප්‍රමාණය වර්ග අඩි 2840
🔶 බිම් මහල වර්ග අඩි 1647
🔶 පළමු මහල වර්ග අඩි 1193 තවදුරටත් ඉදි කිරීම සඳහා ඉඩකඩ සහිතයි
🔶 නිදන කාමර 4
🔶 නාන කාමර 2
🔶 පිටත සේවක නාන කාමරයක්
🔶 එක් එක් මහල සඳහා විශාල විසිත්ත කාමර 2ක්
🔶 පැන්ට්‍රි සහිත විශාල කෑම කාමරය
🔶 එක් එක් මහල සඳහා මුළුතැන්ගෙවල් 2ක්
🔶 බණ්ඩාරගම-කොළඹ/පිළියන්දල ප්‍රධාන මාර්ගයට මීටර් 100ක්
🔶 බණ්ඩාරගම නගරයට කි.මී. 1.5
🔶 ගලනිගම අධිවේගී මාර්ග ප්‍රවේශයට කි.මී. 2.5
🔶 බණ්ඩාරගම මධ්‍යම විද්‍යාලය සහ ලයිසියම් වෙත කි.මී. 1ක්
🔶 වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
🔶 වෙනම විදුලි මීටර 2ක්
🔶 පුද්ගලික මාර්ගය
🔶 වට තාප්පය
🔶 වැදගත් අසල්වැසියන් සහිතයි
🔶 සන්සුන් හා නිස්කලංක පරිසරය
🔶 සම්පූර්ණයෙන්ම ටයිල් කළ ගෙබිම
🔶 ඉහළ මහල සඳහා වෙනම ප්‍රවේශයක්
🔶 සියලුම ගොඩනැගිලි අනුමැතිය සමඟ
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

