-------------------------------------------------------------------------
🔴 හොරණ, ගුරුගොඩ පිහිටි වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට
-------------------------------------------------------------------------
🔶 ස්ථානය : හොරණ ගුරුගොඩ, පර්ත් පැරඩයිස්
🔶 ඉඩමේ ප්රමාණය : පර්චස් 17.9
🔶 Perth Paradise - C27 Block
🔶 ඉඩමට අඩි 18 පුළුල් මාර්ගය සහිතයි
🔶 ඍජු කෝණා්ස්ර ඉඩම
🔶 නිරවුල් ඔප්පු
🔶 නිසංසල පරිසරය
🔶 හොරණ නගරයට කි.මි. 4 යි
🔶 හොරණ ඉංගිරිය ප්රධාන මාර්ගයට යාබදව
🔶 බැංකු රෝහල්, පාසැල් ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ පිහිටා ඇත.
🔶 Bodyline සහ ගුරුගොඩ කර්මාන්ත පුරයට ඉතා ආසන්නව පිහිටා ඇත
🔶 වැදගත් අසල්වැසියන් සහිතයි
💰 මිල: රු. 4,800,000/= (සාකච්ඡා කළ හැකිය)