Description
Wanted by
Mahinda Panagoda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
විස්තරය:
ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් (Litro One Shop) පවත්වාගෙන යාම සඳහා පහත සඳහන් ප්‍රදේශවලින් වාණිජ ගොඩනැගිල්ලක් හෝ වර්ග අඩි 1000ක පමණ වන ඉඩමක් සොයනු ලැබේ.
ප්‍රදේශ : කඩුවෙල, වැලිවිට, වැල්ලම්පිටිය හෝ අංගොඩ.
දේපල වර්ගය : ප්‍රධාන පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලක්.
ප්‍රමාණය : වර්ග අඩි 250 සිට 1000 දක්වා.
ඉඩම් අවශ්‍යතාවය: වර්ග අඩි 1000ක පමණ ඉඩමක් හෝ සුදුසු ගොඩනැගිල්ලක්.
අරමුණ : ලිට්රෝ (Litro One Shop) ව්‍යාපාරයක් සඳහා.
මිල : වෙළඳපල සාධාරණ මිල ගණන් යටතේ.
සම්බන්ධීකරණය:
අයිතිකරුවන් හෝ නියමිත තැරැව්කරුවන් පමණක් අමතන්න.
දුරකථන අංකය: (WhatsApp මගින්ද සම්බන්ධ විය හැක).



