කොළඹ – හොරණ (120 B84) ප්‍රධාන මාර්ගයේ කැපී පෙනෙන,
වාණිජ ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට...! (අදායම් ලබන)
Commercial Building & House, Land For Sale
මිල : රු. 68,500,000.00 (මිලියන 68.5)
ස්ථානය : කුඹුක උතුර, ගෝනපල (හොරණ, කළුතර දිස්ත්‍රික්කය)
කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගය (120 - B84)
පදිංචියට හා ව්‍යාපාර ආයෝජනයට කදිම තැනක්...
හොරණ - කොළඹ 120 ප්‍රධාන මාර්ගය (අඩි 100ක් පළල, මංතීරු 4ක් සහ ඇවිදින පථය සහිත) හයිලෙවෙල් පාරට මුහුණලා කුඹුක හංදියේ ව්‍යාපාරික ස්ථාන 3ක් සහිත අදායම් ලබන ඉඩම, නිවස සහ ගොඩනැගිල්ල විකිණීමට.
ආදී පරිසරයක් සහිත මෙම ස්ථානය, ඉතාම පළපුරුදු මේසන්-බාස් කෙනෙකු යටතේ උසස් අමුද්‍රව්‍ය යොදා ගනිමින් පදිංචිය සඳහාම මෙම නිවස ඇතුළු ගොඩනැගිල්ල සාදා ඇති අතර,
* මුළු ඉඩම පර්චස් 15.85කි,
* ගොඩනැගිල්ල වර්ග අඩි 2500කිි (නිමකර ඇති ප්‍රමාණය),
* නිවසේ සියළුම ගෙබිම් ටයිල් කර ඇත,
* පහල මාලයේ නිදන කාමර 2යි,
* කාර්යාලය කාමර 1යි,
* විශාල ඉඩකඩක් ඇති මුළුතැන්ගෙය,
* කෑම කාමරය,
* නිර්මාණාත්මක රවුම් පඩිපෙලක් සහිත මැද සාලය (මැද සාල කොටස් 2කි, පොකුණක් සහිත මැද මිදුලක් සඳහා),
* ගෘහස්ත ස්වයංක්‍රිය පද්ධතියක් සඳහා වෙනම වයරින් කර ඇත
(Home Automation System),
* සෑම කාමරයම වෙනම පාලනය කළ හැකි සර්රවුන්ඩ් ශබ්ද පද්ධතියක් සඳහා වයරින් කර ඇත (Multi-room Surround Sound System),
* සියලු කාමරවල විදුලි පංකාවන් සවිකර ඇත,
* බාත්රූම් සඳහා කාමරය,
* ඉහළ මාලයේ බාත්රූම් 1ක් සාදා ඇත,
* වැරෙන්ඩාව,
* වාහන ගරාජය (ලොකු),
* තෙවැනි මහලේ එළිමහන් රූපවාහිනී දැන්වීම් පුවරුවක් සඳහා සැලසුම් කර ඇත
(Outdoor TV Advertising Billboard),
* දෙවන මහලේ ව්‍යාපාරික කොටස ප්රදර්ශනාගාරයක් සඳහා වීදුරු ගැසීමට සාදා ඇත (Showroom),
Please Call For Seen on appointment
More information and Price
Infinity Properties
GENUINE BUYERS ONLY
* NO BROKERS *
## House Project ##