Commercial Building & House, Land For Sale
මිල : රු. 68,500,000.00 (මිලියන 68.5)
ස්ථානය : කුඹුක උතුර, ගෝනපල (හොරණ, කළුතර දිස්ත්‍රික්කය)
කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගය (120 - B84)
පදිංචියට හා ව්‍යාපාර ආයෝජනයට කදිම තැනක්...
හොරණ - කොළඹ 120 ප්‍රධාන මාර්ගය (අඩි 100ක් පළල, මංතීරු 4ක් සහ ඇවිදින පථය සහිත) හයිලෙවෙල් පාරට මුහුණලා කුඹුක හංදියේ ව්‍යාපාරික ස්ථාන 3ක් සහිත අදායම් ලබන ඉඩම, නිවස සහ ගොඩනැගිල්ල විකිණීමට.
* මුළු ඉඩම පර්චස් 15.85කි,
* ගොඩනැගිල්ල වර්ග අඩි 2500 කිි (නිමකර ඇති ප්‍රමාණය),
* නිවසේ සියළුම ගෙබිම් ටයිල් කර ඇත,
* පහල මාලයේ නිදන කාමර 2යි,
* කාර්යාලය කාමර 1යි,
* විශාල ඉඩකඩක් ඇති මුළුතැන්ගෙය,
* කෑම කාමරය,
* නිර්මාණාත්මක රවුම් පඩිපෙලක් සහිත මැද සාලය (මැද සාල කොටස් 2කි, පොකුණක් සහිත මැද මිදුලක් සඳහා),
* ගෘහස්ත ස්වයංක්‍රිය පද්ධතියක් සඳහා වෙනම වයරින් කර ඇත
(Home Automation System),
* සෑම කාමරයම වෙනම පාලනය කළ හැකි සර්රවුන්ඩ් ශබ්ද පද්ධතියක් සඳහා වයරින් කර ඇත (Multi-room Surround Sound System),
* සියලු කාමරවල විදුලි පංකාවන් සවිකර ඇත,
* බාත්රූම් සඳහා කාමරය,
* ඉහළ මාලයේ බාත්රූම් 1ක් සාදා ඇත,
* වැරෙන්ඩාව,
* වාහන ගරාජය (ලොකු),
* තෙවැනි මහලේ එළිමහන් රූපවාහිනී දැන්වීම් පුවරුවක් සඳහා සැලසුම් කර ඇත
(Outdoor TV Advertising Billboard),
* දෙවන මහලේ ව්‍යාපාරික කොටස ප්රදර්ශනාගාරයක් සඳහා වීදුරු ගැසීමට සාදා ඇත (Showroom),
Please Call For Seen on appointment
More information and Price
Infinity Properties
GENUINE BUYERS ONLY
* NO BROKERS *
## House Project ##