කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විහිදී ඇති වානිජමය බැංකු සහ මූල්‍යය ආයතන කීපයක් සඳහා කඩිනමින් පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් සඳහා අයදුම්පත් මේ දින වලදී භාරගනු ලබයි.
සුදුසුකම්-:
••සාමාන්‍ය පෙළ (O/L)පෙනී සිටීම අනිවාර්ය වේ.
•• වයස අවුරුදු 18-40 අතර සියලුම දෙනාට අයදුම්පත් භාරදියය හැක.
ප්රතිලාභ-:
•• පුහුණු කාලය තුළද ඉහළම වැටුප් හා දීමනා.(පුහුණු කාලය තුළද 35000-50000 අතර මූලික වැටුප් ගෙවීම්)
•• පුහුණු කාලයෙන් පසු රැකියාව ස්ථිර වීමත් සමග ඉහළම වැටුප් හා දීමනා.(50000-10000 මූලික වැටුප් ගෙවීම්)
•• මූලික වැටුප් වලට අමතරව අධිකාලදීමනා,ආයතනික ගෙවීම්,ප්‍රවාහන දීමනා ,දිරි දීමනා ඔබට හිමිවනු ඇත.
•• ඔබට රැකියාව කරන අතරතුර අධ්‍යාපන කටයුතුවල නීලීමට හැකියාව ඇත.(එවැනි අවස්ථාවකදී මූල්‍යමය සහ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගය ආයතනය ලබාදෙයි)
•• මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන්ටද අයදුම්පත් භාරදිය හැක.
•• කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීනවද රැකියාව නියැලීමට හැකියාව ඇත.
•• දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි අයෙකුට අයදුම්පත් බාර දිය හැක.ඔබගේ ළඟම ප්‍රදේශයට පුහුණුව සහ රැකියාව ලබාදේ.
•• ආයතන පුහුණුව සහ දීර්ඝ කාලීනව රැඳීම මත උසස් වීම් ලබාදේ.
ලිපිකරු සහ සහකාර ලිපිකරු තනතුරු වලට බඳවා ගැනීම් කරන අතර පුහුණුව හා අධ්‍යාපන සුදුසුකම් මත ඉහළ තනතුරු සඳහා යොමු කිරීම්.
ඔබත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින පුහුණු හෝ නුපුහුණු අයෙකු නම් අදම අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.
📞0772638247