කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක් සඳහා සියලුම ලිපිකරු තනතුරු සඳහා ඉක්මනින්ම බඳවා ගැනීම්. (අදම සම්බන්ධ වී අයදුම් පත් යොමු කරන්න)
(කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඇති සියලූම ප්‍රදේශවල අයට ඇදුම් කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අයට අයිදුම් කිරීමේ හැකියාව ද ඇත)
👉සුදුසුකම්
අවුරුදු 18 ත් 50ට නොවැඩි/ සා/පෙළ පෙනී සිටීම ප්‍රමාණවත් (අවම සුදුසුකම්)/ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය සඳහා ඉහළ තනතුරු අවස්ථාවක්.(ආයතනය මගින් පුහුණුව ලබාදීම සිදුකරයි)
(මෙවර උසස් පෙළ පෙනී සිටි සිසුන්ට අයදුම් කිරීමේ අවස්ථාව ඇත.)
👉 ලැබෙන ප්රතිලාභ
1) 35000/= සිට 100000/= අතර වැටුපක්
2) ETF / EPF සමග රක්ෂණාවරණ
3) ප්‍රවාහන දීමනා
4) මසකට සරිලන නිවාඩු
5) මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි.
අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0772638247
සම්බන්ධ වීමට නොහැකි වූ අය මෙම අංකය වෙත 0772638247 වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.