ජල හා විදුලි පහසුකම් ආසන්නයේම ඇත.
ළිදක් ඇත.
පොල් ගස් 4 ක් ඇත.
කොස් ගස් 4 ක් ඇත.
නිස්කලංක පරිසරයක් ඇත.
පර්චස් 1 ක් රු.230000 බැගින්වේ.