වාද්දුව,උතුරු පොතුපිටිය ප්රදේශයේ ගාළු පාරට මුහුණලා පිහිටි වටිනා පර්චස් 17 ඉඩමක් විකිණීමට ඇත.
📍 ස්ථානය – වාද්දුව උතුරු, පොතුපිටිය, ගාළු පාරට මුහුණලා
📏 ඉඩමේ විශාලත්වය – පර්චස් 17
නගරබද, ඉතා වටිනා ස්ථානයක්
🏠 නිවාස සඳහා හෝ ව්යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුයි
🚗 පහසු ප්රවේශය සහ සියලු නගර පහසුකම් ආසන්නයේ ඇත
ඉඩම ගාළු පාරට මුහුණලා ඇති නිසා ව්යාපාරික අරමුණු සඳහාද ඉතා වටිනා අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා අමතන්න.