වාඩියමංකඩ හන්දියේ සිට 4Km දුරින් තරුණ සේවා මාවතට හා එතැන් සිට ඉඩමට 400m දුර.
කළුතර නගරයට විනාඩි 10 ක දුර. (බණ්ඩාරගම අධිවෙගී මාර්ගයේ පිවිසුමට නුදුරින්)
කොළඹට පැයක දුර.
විදුලි පහසුකම්, ජල පහසුකම්, දුරකතන පහසුකම් ඇත.