Urgent sale
-කොට්ටාව නගරයට මීටර් 50ක් දුරින් කොට්ටාව - බොරැල්ල ප්රධාන මාර්ගයේ පිහිටා ඇත.
-වාහන නැවතීමේ පහසුකම් ඇත.
-මුලු ඉඩම සමග ගොඩනැගිල්ල පර්චස් 18.35 ක් වන අතර මෙම ඉඩමෙන් කොටසක් වුවද මිලදී ගැනීමට හැක.
-පර්චස් 9.35 සහ පර්චස් 9 කොටස් දෙක - කෝටි 8 බැගින්.
- මිල සාකච්ඡා කල හැකිය.
- නිරවුල් ඔප්පු සහ අවුරුදු 35ක පත්තීරු ඇත.