Commercial Building for Sale Pannipitiya
PANNIPITIYA 4 storied 3300sq.ft. Commercial building facing Malabe Road (993 Bus route) with panaromic view of Paddyfield . One k.m. away from Pannipitiya High level Road. Located in an excellent area with no risk of flooding or landslides.
Consists of,
5 SHOP spaces on Ground floor with Roller shutters and Parking facilities including separate Toilets, Electricity and Water connections.
HOUSE unit on First floor with 2 Bed rooms, Toilet and other amenities including Parking, separate Entrance / Water / Electricity facilities.
1100 sq.ft. HALL on 2nd floor with separate Entrance, Toilet, Water and Electricity.
Open 350 sq.ft ROOFTOP on 3rd floor.
Architect designed an approved Building plan according to Waasthu, Personally build by building owner with Structural Engineer's guidance on drawings and COC obtained from Maharagama UC.
Bank approved Title deed.
With the monthly rental income potential to increase every year.
Ideal investment for Capital gain while getting monthly income.
47.5 M or Highest offer.
පන්නිපිටිය, වර්ග අඩි 3300 ක සිව්මහල් ව්යාපාරික ගොඩනැගිල්ල මාලබේ 993 බස් පාරට සහ මනරම් වෙල්යායකට මුහුණලා හයිලෙවල් පාරේ සිට කිලෝමීටරයක් නුදුරින්, ගංවතුර තර්ජන හෝ නායයාම් තර්ජන නොමැති අනර්ඝ ප්රදේශයක පිහිටි,
බිම් මහලේ රෝලර් දොරවල් සහ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කඩ කාමර 5 ක්, වෙනම ටොයිලට්, ජල /විදුලි සම්බන්ධතා සමග.
පළමු මහලේ නිදන කාමර 2ක්, ටොයිලට් සහිත නිවාස ඒකකයක්. වෙනම ඇතුල්වීම/ජලය/විදුලිය සහිතව.
ව.අ. 1100 ශාලාවක් දෙවන මහලේ, ටොයිලට්, වෙනම ඇතුල්වීම සහ ජලය/විදුලිය සහිතව.
විවෘත ව.අ. 350 තෙවන මහල.
වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකුගේ නිර්මාණය සහ වරලත් ඉංජිනේරුවරයකු ගේ අධීක්ෂණයෙන් ඉංජිනේරු සැලසුම් සහිත වාස්තුවිද්යානුකූලව සැලසුම් කර අයිතිකරු විසින්ම පෞද්ගලිකව ගොඩනඟනාලද මහරගම නගර සභාවේ අනුකූලතා සහතික සහිත.
බැංකු අනුමත පිරිසිදු ඔප්පු.
දැනට මාසික කුලී ආදායමක් සහිත සහ වාර්ෂිකව තවදුරටත් වැඩි කරගත හැක. මාසික ආදායමක් ලබාගන්නා අතරම වටිනාකම වැඩිකර ගතහැකි අනගි ආයෝජනයකි.
මිල ලක්ෂ 475 හෝ වැඩිම ඉල්ලුමට.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Commercial Building for Sale Pannipitiya
4,000 sqftColombo, Commercial Properties For SaleRs 125,000,0009 days
Commercial Building for Rent Pannipitiya
5,800 sqftColombo, Commercial Property RentalsRs 550,000 /month17 days
Pannipitiya Commercial Building For Sale ( RS - 506)
2,500 sqftMEMBERColombo, Commercial Properties For SaleRs 49,500,00036 days
Commercial Building for Sale Pannipitiya Moraketiya Junction
3,800 sqftMEMBERColombo, Commercial Properties For SaleRs 60,000,00025 days