කොට්ටාව පිළියන්දල 296 බස් පාර පේන දුරින් සුපිරි නේවාසික බිම් කොටස්
පර්චසය 1,390,000/= සිට
සියලු අනුමැතීන් සහිතව
පහසු ගෙවීමේ ක්රම
බැංකු ණය පහසුකම්
තෙකලා විදුලිය සහ නළ ජලය
පන්නිපිටිය පිළියන්දල කොට්ටාව මහරගම යන සියලු නගර වලට පහසුවෙන් ළගා විය හැක
කාපට් ඇතිරූ පුළුල් මාර්ග
සාමකාමී වටපිටාව
බස් පාරට 50m
Gated Community