*කැලණිය, පිලපිටියෙහි පිහිටි නිවසක උඩුමහල කුලියට දීමට ඇත.
*විශාල විසිත්ත කාමරය
*නිදන කාමර 2කි.
*උණුවතුර සහිත නාන කාමර 2කි.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
* බැල්කනි 2කි.
*ඉහල මහලට පිවිසීමට වෙනම පිවිසුමක් ඇත.
*විදුලි බිල්, ජල බිල්පත් වෙන වෙනම
*සම්පූර්ණ ටයිල් කර ඇත.
*කැලණිය රජ මහා විහාරයට කිලෝමීටර 1කි.
*කීල්ස් සුපර් වෙත මීටර් 100කි.
*කාගිල්ස් ෆුඩ් සිටි වෙත මීටර් 150කි.
*කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 3කි.
*කොළඹට කිලෝමීටර 5කි.
*HNB, NSB, සම්පත් බැංකුව, මහජන බැංකුව සහ ඉන්ධන පිරවුම්හල් ඉතාම ආසන්නයේය.
*අධිවේගී පිවිසුමට කිලෝමීටර 1.5කි.
*මාස 6 ක තැන්පතුවක් අවශ්‍ය වේ.
*මාසිකව 85000කි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Upstairs of a house in Pilapitiya, Kelaniya is available for rent.
*Large living room
*2 bedrooms.
*2 bathrooms with hot water.
*Parking facilities available.
*2 balconies.
*Separate entrance to the upper floor.
*Electricity and water bills are separate.
*Fully tiled.
*1 km to Kelaniya Raja Maha Viharaya.
*100 meters to Keels Super.
*150 meters to Cargills Food City.
*3 km to Kiribathgoda town.
*5 km to Colombo.
*HNB, NSB, Sampath Bank, People's Bank and petrol stations are very close.
*1.5 km to the expressway entrance.
*6 months deposit required.
*85000 per month.
*Call for more details.